මෙරට ජනතාව ආහාර අර්බුදයකට මුහුණු දී සිටින්නේ මාස ගණනාවක සිටයි. කන්න දෙකකදීම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ගොවිජනතාව පත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වකටය. එවන් පසුබිමක 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ මෙරට ආහාර අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ. අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක […]
ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවට සහය පළකිරීම සඳහා ඉදිරිපත් විය යුතු බව එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූ.එස්.ඒ.ඩී ප්‍රධානී සමන්තා පවර් පවසනවා. ඇය මේ බව සඳහන් කළේ සිය සංචාරය අවසන් කර කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර එක්සත් ජනපද නියෝජිත ආයතන ප්‍රධානී සමන්තා පවර්, දෙදින නිල සංචාරය නිම කරමින් අද අළුයම 03.50 ට […]
මෙරට සංචාරය කරන විදේශකයින්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ වුවද නිරතවිය හැකි බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය මැයි මස අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය. ඒ, මැයි මස 19 වැනිදා බ්‍රිතාන්‍යයේ ස්කයි රූපවාහිනි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. Well…this is what Ranil Wickremesinghe @RW_UNP said to […]