ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක් නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්. කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය දක්වන්න […]
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පසුගිය දා රජය ගත් තීන්දුව හේතුවෙන් මෙරට රැකියා ලක්ෂ තුනට අධික සංඛ්‍යාවක් අවධානමට පත්ව ඇති බව රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය පවසනවා. එබැවින් එම තාවකාලික තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ. නිවේදනයක් නිකුත් කරමින් රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය කියා සිටියේ, ශ්‍රී ලංකා […]
ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා, ඔයාගේ පියයුරු පිරිපුන් නම් මිනිස්සු කියයි ඒවා හොදට වහගන්න කියලා. ඔයාගෙ පසු ප්‍රදේශය කුඩායි නම් මිනිස්සු ඔයාට කියයි ඇටකෝට්ටක් කියලා, ඔයාගේ පසු ප්‍රදේශය ලස්සනට පිරිපුන්ව තියෙනවා නම් මිනිස්සු කියයි ඔයා ඒවා උලුප්පලා පෙන්වනවා කියලා, ඒවා කැපි පේන්න ඇදුම් අදින්න එපා කියලා. ඔයා කොටයි නම් මිනිස්සු කියයි ඔයාට අඩි […]
සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සටහන – BBC ඇසුරෙනි.
දන්ත සායනයකට නොගොස් ගෙදරදීම සුදෝසුදු දත් දෙපෙලක් සකස්කර ගැනීමට උපයෝගී කරගත හැකි උපාංග කට්ටල විකිණීමේ ජාවාරමකට අදාළ වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ පළකරනු ලැබ ඇත. එහෙත් එම උපාංග කට්ටලයට ඇතුළත් දත් සුදුකෙරෙන රසායනය නිසා විදුරුමස පිළිස්සී දත් අහිමිවීමේ අවදානමක් ඇති බව පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරනු ලැබ තිබේ. දත් සුදු කිරීම සඳහා පිළියෙළ කරනු ලැබ ඇති එම රසායනයෙහි […]
“සුදු පැහැති සමක් ලැබෙනවානම් වෙන මොනවා නැතත් කමක් නැහැ” “අනේ මටත් අර නිළිය වගේ වෙන්න තිබුණානම්” ස්වභාවයෙන් ලද සමේ පැහැය සහ ශරීරාංග පිළිබඳ සෑහීමකට පත් නොවන ඇතැමුන් එවැනි වදන් පවසනු ඇසේ. කාන්තාවන් පමණක් නොව ඇතැම් පුරුෂයින්ද සිය ස්වභාවික ශරීර පැහැය සහ ස්වභාවය වෙනස් කර ගැනීමට උත්සහ දරන බව නොරහසකි. ශ්‍රී ලාංකිකයින් බහුතරයට උපතින් හිමි වන්නේ […]
අම්මා කෙනෙක් වුණාම දරුවෝ නිසා වැහැරෙන්න ඕනෙ නෑ. හැමදේම හරි විදියට කළමණාකරණය කරන කාන්තාවකට පුළුවනි. තමන්ගේ දරුවන්ට පුළුවන් හොඳම දේ ලබාදෙනගමන්, තමන් වෙනුවෙනුත් පුළුවන් හොඳම දේ ලබාගන්න. අම්මා කෙනෙක් තමන්ගෙ දරුවන් වෙනුවෙන් කැපකරන්නෙ ඇගේ කාලය. ඒ කැපකිරීමේ ප්‍රථිපලය එක එක විදිවලින් ඇයට ලැබෙන්න පුළුවන්. සමහර අය තමන්ගේ ආහාර වේල වෙනුවෙන් තියෙන කාලය කැපකරද්දි, තව […]