උද්ධමන ඉහළ යාමත් සමගම මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදු කළ විශේෂ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ඒ අනුව, 2019 වසරේ දී සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 63,000 ක්ව පැවති අතර, එය මේ වනවිට රුපියල් 47,000 කින් ඉහළ […]
Browse Tag
ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල පරිභෝජන වියදම
1 Article