ගැහැණියකට පුළුවන් ද හිතුමනාපෙට ෆොටෝ එකක්වත් FB දාන්න, බෑ නේද..? ෆොටෝ එකක් දාන්න කලින් සියපාරක් හිතන්න වෙනවා ගැහැණියකට. හුරතලේට ඇති කරන හාවෙක්, පූසෙක්, බව්වෙක් වඩන් ෆොටෝස් ගහලා දාන්න බැරි සමාජයක් මේක. කියන කතා බලන්න ලැජ්ජයි. පූසව, හාවව සම කර කර දාහක් කතා කියන පිරිමි ඇත්තටම හිතුවනම් තමන්ගෙ අම්ම ගැන, තමන්ගෙ අක්කා, නංගි ගැන, තමන්ගෙ ගෑනි […]
ඔබ රැකියාවට බැඳෙනවිට ලබාදුන්, ඔබේ තනතුරට අදාළ කාර්යය ලැයිස්තුවේ සඳහන් දේ පමණක් සිදුකිරීම ප්‍රමාණවත් යැයි සලකන රැකියා ස්ථානයක් ගැන සිතා බලන්න? ඉහළ නිලධාරීන්ගේ සිත් දිනාගැනීමේ තැතක් ලෙස, ඔබට අදාළ නොවන වැඩකටයුතු ද සිදුකරමින් දිවා රෑ මහන්සි වීම එවිට අවශ්‍ය නොවේ. කොවිඩ් වසංගතය පැමිණීමත් සමග ලොව පුරා රටවල රැකියාවන් සිදු කරන ආකාරය වෙනස් වූ අතර, රැකියා […]
මේ යන්නේ තාක්ෂණික යුගය. පිරිමින්ම විසින් හැදුව සංස්කෘතික රාමුවකින් එළියට ඇවිල්ලා ගෑනු තටු සලන්න හදන සුන්දර යුගයක්. ඔය කියන erotics, sexual feelings එන්නේ පිරිමින්ට විතරක් නෙවෙයි. ඒක එහෙම ඒක පාර්ශවීය දෙයක් නම් මේ ලෝකේ gay සම්බන්ධතා විතරක් තියෙනවා නේ. එහෙම නැතුව තියෙන්නේ ගෑනුන්ටත් එහෙම හැඟීම් ඇති නිසා. ඉතින් ගෑනු ළමයෙක් erotic එකක් ලියන එක sexual […]
සිය පෞද්ගලික තොරතුරු, පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Reddi tහි (රෙඩිට්) පළ කිරීමෙන් පසුව නිර්නාමික නාඳුනන්නන් පිරිසක් විසින් කරනු ලබන තර්ජන සහ කප්පම් ඉල්ලීම්වලට මුහුණ දීමට කාන්තාවනට සිදුවන බවට තොරතුරු වාර්තා වී තිබේ. පාවිච්චි කළ සිගරට් ලයිටරයක ආධාරයෙන්, එවැනි නාඳුනන කණ්ඩායමක් මෙහෙය වන පුද්ගලයෙකු නිරාවරණය කිරීමට BBC පුවත් සේවයට හැකිවිය. “මේකිගේ […]