පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]
ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු අද වනවිට සොයා ගැනීම ඉතා දුෂ්කර ය. ලොව පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2021 වන විට බිලියන 07 ඉක්ම ගොස් ඇත. එවන් පසුබිමක ජංගම දුරකථනය බොහෝවිට අපි අතේ තබා ගන්නෙමු. එසේම අප යන එන සෑම තැනකටම එනම්, නාන කාමරයට, නිදන ඇඳට පවා රැගෙන යන්නෙමු. කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය සමහර ස්ථානවල තබා […]
එඩිත් සහ සෙබස්තියන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන ජානමය රෝගයකින් පෙළෙන බව හඳුනා ගත්විට, ඔවුන් තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබාදීමට තීරණය කළහ. ඒ, තම පවුල ලෝක සංචාරයක් ගෙන යමිනි. මෙම රෝගය – රෙටිනයිටිස් පිග්මන්ටෝසා (Retinitis Pigmentosa) – උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයකි. එයට හේතු ජාන වාහකයන්ගේ ඇතිවන ආබාදයක් වුවත් මෙය බොහෝ […]
රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus Amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබාදෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේ වලට බොහෝදෙනෙකු කැමතියි. මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා […]
සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සටහන – BBC ඇසුරෙනි.
මේ වනවිට රෝහල්වලින් සහ මාතෘ හා ළමා සායනයන්ගෙන් ලැබෙන දත්තයන්ට අනුව මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් අනුමාන කළ හැකි යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා සඳහන් කළා. මේ වනවිට ගර්භනී මව්වරුන්ට සහ දරුවන්ට අවශ්‍ය කරන යකඩ පෙති, කැල්සියම් පෙති, විටමින් A, යකඩ කුඩු හා අතිරේක පෝෂණ ආහාරයන් ලබාදීමට කටයුතු කරමින් පවති […]
බොහෝ කලක සිට ඉන්දියාවේ “ඔසප් වීම” ප්‍රසිද්ධියේ කතාකිරීමට තහනම් මාතෘකාවක් වී ඇතත්, මේ වන විට ඇතැම් තරුණියන් තම නිවෙස්වල බිත්තියේ හෝ දොරේ තම ඔසප් “කාල ප්‍රස්ථාර” ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ ඔසප් වීමේ දින වකවානු දැක්වෙන මෙම ඔසප් කාල ප්‍රස්ථාර නිසා, ඔවුන්ගේ මාසික චක්‍රය ගැන සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා සේම එම මාතෘකාව වටා ඇති […]
දියුණු රටවල කාන්තාවන්ගේ ආයුකාලයට වඩා, ඉවුම්පිහුම් කටයුතු සඳහා දර ලිප් පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයුකාලය ඉහළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවේ ලක්ෂ 150ක ජනතාවකගේ ජීවනෝපාය, ජීවන පැවැත්ම හා දේශීය කර්මාන්ත රැසක් රැකගැනීමට දායක වී ඇත්තේ දර ඉන්ධන බව පැවසූ ඔහු, “රටේ පවතින ස්වෛරීභාවයට මෙන්ම බලශක්ති, ආහාර […]
ඔසප් වීම සහ ඒ සමඟ ඇතිවන අපහසුතා තවමත් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල කතාබහට තහනම් මාතෘකාවකි. නමුත් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සමාජ ව්‍යාපාරයක් එය වෙනස් කිරීමට උත්සාහ දරයි. ඒ පිළිබඳ කතාබහ කිරීම සාමාන්‍යකරණය කිරීමෙහි එක් පියවරක් ලෙස, වැඩසටහනේ සංවිධායකයින් විසින් පිරිමින්ට ද ඔසප් වේදනාව අත්විඳීමට ඉඩ සලසන සිමියුලේටර් උපකරණ කේරළයේ එර්නාකුලම් දිස්ත්‍රික්කයේ සාප්පු සහ විද්‍යාල වෙත ගෙනයෑම […]