උඩු රැවුලක් වවාගත් ඉන්දියානු කාන්තාවක් අන්තර්ජාලය හරහා ඇගයීමට ද උපහාසයට ද ලක්ව ඇත. නමුත් ඇය පවසන්නේ ඒ කිසිවකින් තමා නොසැලෙන බව යි. “මම මගේ උඩු රැවුලට ආදරෙයි,” 35 හැවිරිදි ෂයිජා ඇගේ වට්ස්ඇප් ස්ටේටස් එකෙහි සිය පින්තූරයක් ද සමඟ පළකර තිබේ. ෆේස්බුක් එකේ මෙන්ම එදිනෙදා හමුවන අය ද ඇගෙන් විමසන්නේ එකම ප්රශ්නයකි: “ඇයි උඩු රැවුලක් වවන්නේ?” […]
Browse Tag
හර්නාම් කවූර්
1 Article