බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබා ගන්නා අතර, ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් […]
ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි. ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි. කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත. මොකක්ද මේ […]
අත දරුවා ද රැගෙන හිඟමනේ ගිය කාන්තාවක් කොළඹ වරාය පිවිසුම අසල දී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවකටයි. මෙම සැකකාරිනිය සිය දරුවා ද වඩාගනිමින් මහමඟ සිඟමනේ යන්නියක් බවට හෙළි වී ඇති අතර, ඇය දිනකට රුපියල් 7000ක හෙරොයින් පානයට හුරු වී සිටි අයෙකු බවයි සිදු කළ මූලික විමර්ශනවලදී […]
සිය මව්පියන් නිරන්තරයෙන් ඇති කර ගන්නා පවුල් ආරවුල් හේතුවෙන් මානසික පීඩනයට පත් වූ දරුවෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්දෙණිය – ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි නිලංග බණ්ඩාර නමැති 20 හැවිරිදි පාසල් සිසුවෙක්. මෙම දරුවා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඊයේ (16) අලුයම නිවසේ කාමරයේ දී […]