බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබා ගන්නා අතර, ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් […]
ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි. ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි. කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත. මොකක්ද මේ […]
2022 වර්ෂයේ පළමු පාසල් වාරය 2022.09.07 වෙනි දිනෙන් අවසන් වන අතර, 2022.09.02 වෙනි දිනෙන් පසු ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් භාර නොගන්නා බවට අමාත්‍යාංශය මගින් නිවේදනය කරයි. දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා/ අයදුම්පත් සම්බන්ධ කටයුතු පාසල්වල පුරප්පාඩු සහ අයදුම්කරුවන්ගේ ඉල්ලීම් සලකා බලා ඉදිරි කාලයේ දී අදාළ තීරණ […]
ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ තත්ත්වයන්ට පාසල් වියේදීම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීමත් අරමුණු කර ගනිමින් සතියට පැය 20ක උපරිමයකට යටත්ව වයස අවුරුදු 16 – 20 අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගන්නා බවට කම්කරු […]