තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ සියලුම විෂය මාලාවන් එරට සංස්කෘතියට, ජාත්‍යන්තර අධ්‍යාපන මට්ටම් වලට සහ ඉස්ලාම් නීතියට අනුගතවන ආකාරයෙන් වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම වැඩසටහනට අනුව විෂය මාලාවන් 35 ක් මේවන විටත් අදාල පිරිවිතරයන්ට අනුකූලව වෙනස් කිරීමට පියවරගෙන ඇති බවද එමගින් එක් සම්මත ක්‍රමවේදයකට සකස් කිරීමට පියවර ගන්නා බවද තලේබාන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ […]
ෆවුසියා ආමිනී වෘත්තීයෙන් විනිසුරුවරියකි. ඇයට පසිඳලීමට ලැබුණේ ඇෆ්ගනිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනුණු කාන්තා හිංසනය හා සම්බන්ධ නඩුය. කාන්තාවන්ට එරෙහි පීඩා පැමිණවීම්, ළමා විවාහ, ලිංගික අපයෝජන ගැන කඳුළු කතා රැසක් සිය වෘත්තීය ජීවිතයේ දී ඇයට අසන්නට ලැබී තිබේ. පසුගිය වසරේ අගෝස්තුවේ දී ඇෆ්ගනිස්තානය යළිත් වරක් තාලිබාන් පාලනයට නතුවීමත් සමඟ ඒ සියල්ල වෙනස්වීමට ගතවුණේ නිමේෂයකි. ආමිනී විනිශ්චයාසනය හෙබ […]