ඉතා දිළිඳු පැල්පත් පෙළක වෙසෙන පවුල් සිය ගණනක් සිය දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා විශ්වාසය තබා ඇත්තේ දැවැන්ත කුණු කන්දක් මතය. ආර්ජන්ටිනාව ලතින් අමෙරිකානු කලාපයේ වඩාත් සමෘද්ධිමත් රටවල් අතර සිටියේය. එහෙත් වසර ගණනාවක් ආර්ථික අර්බුදයකට මැදි වී සිටින ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත. කොරෝනා වසංගතය නිසා […]
Browse Tag
Argentina rubbish dump
1 Article