“පුංචි මැණිකාට වචනයකුදු කතා කර ගත නොහැකි වුවද, හීන් බණ්ඩා යාන්තමින් වචන ගැට ගසමින් ලොකු හාමුදුරුවන්ගේ දෙපාමුල වැතිරී පැවසුවේ ය. පොඩි හාමුදුරුවන්ගේ ආවාස ගෙය දෙසට වැඩම කළ ලොකු හාමුදුරුවන්ට දැක ගත හැකි වූයේ බුදු පිළිමයට යටින් නවා තිබුණු සිවුරත් අඳනකඩයත් ය.” කුඩා කළ සිටම පියාණන්ගේ ආභාෂයෙන් ලද ලේඛණ කලාව ප්රගුණ කළ ඇය නමින් පංචමි හේවාවිසෙන්ති […]
Browse Tag
Avath
1 Article