රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පසුගිය දා රජය ගත් තීන්දුව හේතුවෙන් මෙරට රැකියා ලක්ෂ තුනට අධික සංඛ්‍යාවක් අවධානමට පත්ව ඇති බව රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය පවසනවා. එබැවින් එම තාවකාලික තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ. නිවේදනයක් නිකුත් කරමින් රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය කියා සිටියේ, ශ්‍රී ලංකා […]
සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සටහන – BBC ඇසුරෙනි.