කාන්තාවකගේ ලස්සන තීරණය වන ප්‍රදානම සාදකයක් තමයි දිගු, නීරෝගී කෙස් කළඹක් කියන්නේ. සෑම ලාංකික තරුණියකගේම හීනයක් තමයි ඒ විදියේ කෙස් කළඹකට හිමිකම් කීම. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් 4ක් ගැනයි. හිසකෙස් අග කැපීම අපිට හිතෙනවා හිසකෙස් අග කැපීමෙන් කොණ්ඩය අඩු වෙනවා කියලා. ඒත් ඒක වැරදි මතයක්. ඔබේ කොණ්ඩය අග […]
ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර UCLA වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමෙන් පසු මුල සිටම සිය වෘත්තිය මුළුමනින්ම ගොඩනගා ගත් අතර දැනට NASA ආයතනයේ සේවය කරන ඇය MARS ROVERS2020 මෙහෙයුම, SPACE X, BOEING සහ NASAJET ප්රචාලන රසායනාගාරයේ සේවය කර ඇත. නාසා හී […]
“පුංචි කතාවක් කියන්නද මෙ කතාව අදටත් බොහොම වටිනවා. මගෙ ලමා කාලය බොහොම දුප්පත් කඨුක එකක්. මම පාසල් ගියේ ගමේ පාසලට. මට හොඳට ඉගෙනගන්න පුළුවන් කමක් එ කාලයේ ඉඳල තිබුනට හොඳ පාසලකට දාන්න මගෙ අම්මාට පුළුවන් කමක් තිබුණේ නැ. එත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ පාසලකට යන්න තරම් වාසනාවන්ත උනා. පුංචි කාලයේ වගේ නෙමෙයි අවුරුදු 11 […]
Sargam Koushal 1990 සැප්තැම්බර් 20 උපත ලද මිසිස් වර්ල්ඩ් 2022 කිරුළ දිනූ ඉන්දියානු නිරූපිකාවක් වගේම ගුරුවරියකි. ඇය ජම්මු සහ කාශ්මීරයේ ඝාන් ශ්‍යාම් කෞෂාල් සහ මීනා කෞෂාල්ට දාව උපත ලැබුවාය.ඇයට මන්තන් කෞෂාල් නමින් බාල සහෝදරයෙක් ද සිටී. ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ Convent Sr. Secondary School හිදීය. 2022 ජූනි මාසයේදී Mrs India Inc විසින් පවත්වන ලද තරඟයේදී […]
ලස්සන වෙන්නට අතීතයේ ජීවත් වූ මිනිසුනුත්, අද ජීවත් වන්නන් මෙන් ම විවිධ වූ ක්‍රම අනුගමනය කොට ඇත. එකල කාන්තාවන් ද සිය මුහුණ ඇතුළු අඟ පසඟ කැපී පෙනෙන ලෙස, සුරූපී ව තබාගන්නට විවිධ උපක්‍රම අනුගමනය කළා. එකල තිබූ විශ්වාස සහ, සීමිත දැනුම අනුව එලෙස අනුගමනය කළ සමහර ක්‍රමවේද දෙස වර්තමාන ඇසකින් බලන විට ඒවා අමුතු, විසුළු […]
ශාමලී ඇල්පිටියගේ නිල නොවන සතුන් රැක බලා ගැනීමේ වෘත්තීය ජීවිතයට දැන් වසර 40ත් ඉක්මවා ගොස් ඇත. ගෝලීය වසංගත හා ආර්ථික අර්බුදවලින් පසුව, ඇගේ බල්ලන් 20 සහ බළලුන් 9, බල්ලන් 35 සහ බළලුන් 16 දක්වා වැඩි වී ඇත. තමන් රැක බලා ගන්නා සතුන් ගණනාවක් මේ වසර මුලදී රටේ ආර්ථික කඩාවැටීම ආරම්භයේදී ම මිය ගිය බව ඇය […]
රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පසුගිය දා රජය ගත් තීන්දුව හේතුවෙන් මෙරට රැකියා ලක්ෂ තුනට අධික සංඛ්‍යාවක් අවධානමට පත්ව ඇති බව රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය පවසනවා. එබැවින් එම තාවකාලික තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ. නිවේදනයක් නිකුත් කරමින් රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්ත මණ්ඩලය කියා සිටියේ, ශ්‍රී ලංකා […]
ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා, ඔයාගේ පියයුරු පිරිපුන් නම් මිනිස්සු කියයි ඒවා හොදට වහගන්න කියලා. ඔයාගෙ පසු ප්‍රදේශය කුඩායි නම් මිනිස්සු ඔයාට කියයි ඇටකෝට්ටක් කියලා, ඔයාගේ පසු ප්‍රදේශය ලස්සනට පිරිපුන්ව තියෙනවා නම් මිනිස්සු කියයි ඔයා ඒවා උලුප්පලා පෙන්වනවා කියලා, ඒවා කැපි පේන්න ඇදුම් අදින්න එපා කියලා. ඔයා කොටයි නම් මිනිස්සු කියයි ඔයාට අඩි […]
සම පැහැ ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඇතැම් ක්‍රීම් වර්ගවල [whitening Cream] සම්මත ප්‍රමාණයට වඩා පනස් එක් දහස් ගුණයක් රසදිය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සටහන – BBC ඇසුරෙනි.
දන්ත සායනයකට නොගොස් ගෙදරදීම සුදෝසුදු දත් දෙපෙලක් සකස්කර ගැනීමට උපයෝගී කරගත හැකි උපාංග කට්ටල විකිණීමේ ජාවාරමකට අදාළ වෙළෙඳ දැන්වීමක් අන්තර්ජාලයේ පළකරනු ලැබ ඇත. එහෙත් එම උපාංග කට්ටලයට ඇතුළත් දත් සුදුකෙරෙන රසායනය නිසා විදුරුමස පිළිස්සී දත් අහිමිවීමේ අවදානමක් ඇති බව පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරනු ලැබ තිබේ. දත් සුදු කිරීම සඳහා පිළියෙළ කරනු ලැබ ඇති එම රසායනයෙහි […]