Instagramහි ඇති location tags භාවිතා කළ විට ඔබ සිටින ස්ථානය ප්‍රසිද්ධ කෙරෙන බවට පළවන පුවත් අසත්‍ය බව Instagram කියයි. යමෙකු iOS සහ Android උපාංගවල “precise location” (නිශ්චිත ස්ථානය) සැකසුම සක්‍රීය කළහොත් Instagram හරහා ඔබ සිටින නිශ්චිත ස්ථානය ප්‍රසිද්ධ වන බවට සමාජ ජාල පුරා පැතිර ගිය පුවත්වල සඳහන්ව තිබුණි. ඇතැම් පළ කිරීම්වල තිබුණේ නව Instagram හෝ […]
Browse Tag
Computer security
1 Article