ශ්වසන අපහසුතා දුරුකරන කිතුල් හකුරු මිශ්‍ර කොල්ලු කැඳ | බොහෝ ඖෂධීය ගුණ ඇති කොල්ලු වලට හුස්ම ගැනීමේ අපහසුතා සමනය කිරීමට ඇති හැකියාව පුදුම සහගතය. නියුමෝනියාව හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළෙන Covid-19 රෝගීන් සඳහා ආහාර අතිරේකයක් ලෙස කොල්ලු භාවිතයක් කරයි. හුස්ම ගැනීමේ අපහසුතා, සෙම්ප්‍රතිශ්‍යාව, උගුර ආසාදනය, උණ සහ ඇතැම් අවස්ථාවලදී නියුමෝනියාව සඳහා ප්‍රතිකාරකයක් හා පෝෂණීය ඖෂධයක් […]
රාවණා ඇල්ලෙන් ඇද වැටුණු ඊශ්‍රයාල් තරුණිය කී කතාව !
ඒ සිද්ධිය ඔබට අමතක නැතිව ඇතැයි සිතමු. රාවණා ඇල්ලෙන් පහළට ඇද වැටුණු ඊශ්‍රායාල ජාතික තරුණියගේ කතාව. මරණයෙන් කෙළවර වන්නට අතිශය ඉහළ සම්භාවිතාවක් තිබුණු ඒ බිහිසුණු පුවත ගිය අවුරුද්දේ මේ වකවානුවේ දී සමාජ මාධ්‍යය උණුසුම් කළේය. ඇය ඒඩ්න් සිරී ය. ඒ මාරක අනතුරින් දිවි බේරාගෙන වසරකට පසු ඇය යළි ලංකාවට පැමිණ සිටියාය. 2021 වසරේ සැප්තැම්බර් 15 […]
ලොවට නොපෙනුණු වීරවරයෝ !
පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකය ම කම්කටළු රාශියකට ලක් වුණා. වසංගතය නිසා ලොව පුරා ලක්ෂ ගණනන් මිනිසුන් මිය යන විට, රැකියා අහිමි වීම, සමීපතමයන් අහිමි වීම, ආහාර හා ජලය අහිමි වීම සහ සනීපාරක්ෂාව අහිමි වීම වැනි කාරණා නිසා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉතා අසීරු අඩියකට වැටුණා. මේ නිසා ඒ පුද්ගලයන් […]
කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූයේත්, දැනට පවතින ආර්ථික ව්‍යසනයෙන් ද වැඩිම පීඩාවකට ලක්ව සිටින්නෙත් දරුවන්ය. සාමන්‍ය දරුවකු එසේ පීඩාවට පත්වෙද්දී ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා දෙගුණ තෙගුණයකින් පීඩාවට පත්වේ. නමුත් මේ දරුවන් පිළිබඳව දක්වන සැලකිල්ල අඩුය. වර්තමානය වනවිට ලංකාවේ පාසල් දහ දහස් එකසිය හැට පහක් පමණ ඇති අතර, ලක්ෂ 46 ක් පමණ […]
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කළ තවත් කොවිඩ් ආසාදිත මරණ 06ක් අද (27) වාර්තා කර තිබේ. එම මරණ අතර කාන්තාවන් 05ක් සහ එක් පිරිමි පුද්ගලයෙක් වෙයි.
ඉතා දිළිඳු පැල්පත් පෙළක වෙසෙන පවුල් සිය ගණනක් සිය දරුවන්ගේ කුසගිනි නිවීම සඳහා විශ්වාසය තබා ඇත්තේ දැවැන්ත කුණු කන්දක් මතය. ආර්ජන්ටිනාව ලතින් අමෙරිකානු කලාපයේ වඩාත් සමෘද්ධිමත් රටවල් අතර සිටියේය. එහෙත් වසර ගණනාවක් ආර්ථික අර්බුදයකට මැදි වී සිටින ආර්ජන්ටිනාවේ ජනගහනයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩා විඳින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත. කොරෝනා වසංගතය නිසා […]