නිවිති සුපිරි ආහාරක් ලෙස හදුන්වන්නේ යකඩ ඉහළ මට්ටමක තිබෙන නිසා පමණක් නිසා නොව එමගින් ඔබේ සමට දිදුලන සහ ඔබේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වර්දනය දක්වාම විවිදාකාර දේවල් වලින් ඔබේ සිරුර සෞඛ්‍ය සම්පන්න සහ ශක්තිමත් කළ හැකි බව පෙනෙන නිසායි. ඉතින් ඒ නිසාම මෙම ලිපිය කියවීමෙන් ඔබේ ගෙවත්තේ හෝ ඔබේ මුළුතැන්ගෙයෙහි නිවිති වගා කිරීමට ඔබ පෙළඹෙනවා නිසැකයි. […]
පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් පමණක් නොව ලොකු කුඩා කවුරුත් වයස් භේදයකින් තොරව ප්‍රිය කරන අතිරේඛ ආහාරයකි. ශ්‍රී ලාංකේය පොදු ජනතාව මන්දපෝෂණයෙන් තොර සෞභාග්‍යමත් අභිමානවත් නිරෝගීමත් පෝෂිත ජාතියක් බවට පත් කිරිමේ දැක්මෙන් යුතුව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ආරම්භ විය. එය පූර්ණ රාජ්‍ය සමාගමකි. කෙසේවෙතත් මේවන විට එය ආන්දෝලනයකට තුඩුදී ඇත. මොකක්ද මේ […]
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අගෝස්තු මාසයේ උද්ධමනය වාර්තාගත ලෙස 70% සීමාව ඉක්මවා ඇති අතර ආහාර උද්ධමනය 84.6% දක්වා ඉතා ඉහළ අගයක පවතින බවට වාර්තා කරයි. ශ්‍රි ලංකාවේ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව සකස් කෙරෙන මෙම උද්ධමනය පසුගිය ජූලි මාසයේ දී 66.7% ක් වූ අතර එය 70.2% ක් දක්වා ඉහළ ගොස් තිබේ. […]
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දවසක ආහාර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2500 ක මුදලක් වැය කිරීමට සිදුවෙන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සංසදය සිදුකළ නවතම සමාජ සමීක්ෂණයකින්. එම සංසදයේ සභාපති වෛද්‍ය චමල් සංජිව ඊයේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළා. […]
මෙරට ජනතාව ආහාර අර්බුදයකට මුහුණු දී සිටින්නේ මාස ගණනාවක සිටයි. කන්න දෙකකදීම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ගොවිජනතාව පත්ව ඇත්තේ දුක්ඛිත තත්ත්වකටය. එවන් පසුබිමක 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ මෙරට ආහාර අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇතැයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබේ. අහාර හා කෘෂිකර්ම සංවිධානය මෙන්ම, ලෝක […]
Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic […]