ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර UCLA වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමෙන් පසු මුල සිටම සිය වෘත්තිය මුළුමනින්ම ගොඩනගා ගත් අතර දැනට NASA ආයතනයේ සේවය කරන ඇය MARS ROVERS2020 මෙහෙයුම, SPACE X, BOEING සහ NASAJET ප්රචාලන රසායනාගාරයේ සේවය කර ඇත. නාසා හී […]
“පුංචි කතාවක් කියන්නද මෙ කතාව අදටත් බොහොම වටිනවා. මගෙ ලමා කාලය බොහොම දුප්පත් කඨුක එකක්. මම පාසල් ගියේ ගමේ පාසලට. මට හොඳට ඉගෙනගන්න පුළුවන් කමක් එ කාලයේ ඉඳල තිබුනට හොඳ පාසලකට දාන්න මගෙ අම්මාට පුළුවන් කමක් තිබුණේ නැ. එත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ පාසලකට යන්න තරම් වාසනාවන්ත උනා. පුංචි කාලයේ වගේ නෙමෙයි අවුරුදු 11 […]
සනීපාරක්ෂක තුවාවල මිල අධික වීම නිසා ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ බරපතළ අඩුවක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළයෑම නිසා බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල […]
ගැහැණියකට පුළුවන් ද හිතුමනාපෙට ෆොටෝ එකක්වත් FB දාන්න, බෑ නේද..? ෆොටෝ එකක් දාන්න කලින් සියපාරක් හිතන්න වෙනවා ගැහැණියකට. හුරතලේට ඇති කරන හාවෙක්, පූසෙක්, බව්වෙක් වඩන් ෆොටෝස් ගහලා දාන්න බැරි සමාජයක් මේක. කියන කතා බලන්න ලැජ්ජයි. පූසව, හාවව සම කර කර දාහක් කතා කියන පිරිමි ඇත්තටම හිතුවනම් තමන්ගෙ අම්ම ගැන, තමන්ගෙ අක්කා, නංගි ගැන, තමන්ගෙ ගෑනි […]