අද වනවිට බොහෝදෙනා කෑම හදලා වැඩිවුනහම අධිශීතකරණයට දැමීම පුරුද්දක්ව පවතිනවා. ඒක ඊළඟ දවසට පහසුවක් වන නිසා මෙන්ම, වත්මන් පවතින ආර්ථික අර්බුධ තත්ත්වය නිසාවෙන් ආහාර අහක දැමීමට තරම් වාතාවරණයක් නොමැති වීමත් ඊට හේතු වී ඇත. නමුත් ආහාර පිළිබඳ විශේෂඥවරුන් පවසන ආකාරයට අධිශිත කළ ආහාර වල රසය හෝ පෙනුමේ ඒකාකාරිත්වය එම ක්‍රියාවලිය තුළ වෙනස් වන බවයි. සුප් […]
පුහුල් ගෙඩිය ඖෂධ ගබඩාවක් !
නිකම් දුන්නත් නොකන ගෙඩිය මොකක් ද යන්න කවුරුන්ගෙන් හෝ ඇසුවොත් එයට බොහෝදෙනාගේ පිළිතුර අළු පුහුල් ගෙඩිය වනු ඇත. Benincasa Hispida යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් සහ ‘CUCURBITACEAE’ කුලයට අයත් අළු පුහුල් බොහෝදෙනෙක් ආහාරයට ගැනීමට වැඩි ප්‍රියතාවයක් දක්වන්නේ නැති වුණත් ඖෂධීය ගුණයෙන් නම් අනූනයි. වැල්වල හට ගන්නා ගෙඩි අතුරින් කෑමට ඇති හොඳම ගෙඩි වර්ගය ලෙස ද සැලකෙන්නේ […]
මිනිස් සිරුරේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් ලෙස සැලකෙන අක්මාව මිනිස් සිරුරෙහි ඇති විශාලතම ඉන්ද්රියය වන අතර, විශාලතම ග්‍රන්ථිය ද වේ. බරින් කිලෝ ග්‍රෑම් 1.5 ක් පමණ වූ අක්මාව පිහිටා තිබෙන්නේ උදර කුහරයේ දකුණු පැත්තට වන සේ මහා ප්‍රාචිරයට පහළිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැකි වන්නේ මෘදු, රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසිනි. අක්මාව සලකනු ලබන්නේ […]
කස කසා ඇට නැතිනම් Sweet basil seeds. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන කස කසා ඇට ගැන දැනුවත් විය යුතු කරුණු. මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම් සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම […]
රම්පේ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pandan යනුවෙන්. (Pandanus Amaryllifolius) රම්පේ තායිලන්තය මැලේසියාව ඇතුලු අග්නිදිග ආසියාතික රටවල්වල මෙන්ම ලංකාවේ ද ජනප්‍රිය කුළුබඩු වර්ගයක්. ආහාර සඳහා ලබාදෙන අද්විතීය සුවඳ සහ රසය නිසාවෙන් රම්පේ වලට බොහෝදෙනෙකු කැමතියි. මෙම සුවඳට හේතුවන ඖෂධීය ගුණ සහිත පිපෙරිඩීන් ඇල්කලෝයිඩ් වර්ග තුනක් විද්‍යාඥයින් විසින් හඳුනාගෙන තිබෙනවා. (piperidine alkaloids) අග්නිදිග ආසියාතික රටවල්වල ආහාර සුවඳවත් කිරීමට එහා […]