ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
ඔබ රැකියාවට බැඳෙනවිට ලබාදුන්, ඔබේ තනතුරට අදාළ කාර්යය ලැයිස්තුවේ සඳහන් දේ පමණක් සිදුකිරීම ප්‍රමාණවත් යැයි සලකන රැකියා ස්ථානයක් ගැන සිතා බලන්න? ඉහළ නිලධාරීන්ගේ සිත් දිනාගැනීමේ තැතක් ලෙස, ඔබට අදාළ නොවන වැඩකටයුතු ද සිදුකරමින් දිවා රෑ මහන්සි වීම එවිට අවශ්‍ය නොවේ. කොවිඩ් වසංගතය පැමිණීමත් සමග ලොව පුරා රටවල රැකියාවන් සිදු කරන ආකාරය වෙනස් වූ අතර, රැකියා […]
පකිස්තානය මේ වනවිට ආර්ථික මෙන්ම සමාජීය සහ දේශපාලන වශයෙන් ද බලවත් අර්බුදයකට මුහුණ දී සිටින රටක් බව බොහෝ වාර්තා හෙළිකරයි. පකිස්තානයේ ඇත්ත පිළිබද එරට කයිබර්පක්තුන්ක්වා ප්‍රාන්තයේ මාධ්‍යවේදිනියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ දැනටත් ඒ පිළිබද ක්‍රියාකාරිනියක යන සනා එජාස් මහත්මිය විශේෂ කරුණු රැසක් හෙළි කර තිබිණ. ඒ දකුණු ආසියානු අධ්‍යාපනය පිළිබඳ යුරෝපීය පදනමේ […]
සමාජ ජාල පළකිරීමක් සම්බන්ධයෙන් සෞදි කාන්තාවකට වසර 45ක සිරදඬුවමක් නියමකර ඇත. මේ, මෙම මාසය තුළ එවැනි නඩුවක් වාර්තා වූ දෙවන අවස්ථාව බව සමාජ ක්‍රියාකාරීන් පවසයි. “සමාජය අසමගි කිරීමට අන්තර්ජාලය භාවිතා කිරීම” සහ “සමාජ මාධ්‍ය භාවිතා කරමින් මහජන සාමය කඩ කිරීම” සම්බන්ධයෙන් ත්‍රස්තවාදී අධිකරණයක් නූරා බින් සයීද් අල්-කටානි වරදකරු කළ බව එක්සත් ජනපදයේ පුද්ගල අයිතිවාසිකම් සංවිධානයක් […]
ශතවර්ෂ ගණනාවක් තිස්සේ කන්‍යා පටලය හෙවත් කුමරිච්ඡදය තදබල පරිනිරීක්ෂණයන්ටත්, බොහෝ සිත් පීඩාවන්ටත් මූලය විය. අප ඒ වටා බැඳී ඇති මිත්‍යාවන්ට තිත තබන්නේ කෙසේ ද? “මම කන්‍යාවක් ද?” අන්තර්ජාලයේ නාඳුනන්නියකගෙන් ආ පණිවුඩයක් සරාස් සරාස්ගේ ඉන්බොක්ස් එක තුළ විය. ඇය විස්තර කළ පරිදි, ඇය “යෝනි සෙල්ෆියක්” ලද ප්‍රථම අවස්ථාව එය යි. එයට පිළිතුරු දිය යුත්තේ කෙසේදැ යි […]