FeaturedLife Styleඅද රටඇවිදින පයකුවේණි.lkජීවිතයතම්බපණ්ණියතානායමදේශපාලනයනීතියපිට රටරුවව්යාපාරවිශේෂාංගවීඩියෝසෙනෙහසේ දෑත
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
2017 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් “ත්‍රිත්ව තලාක්” ඉස්ලාමීය පිළිවෙත තහනම් කරන ලදී. මුස්ලිම් පුරුෂයෙකුට “තලාක්” (දික්කසාදය) යනුවෙන් තුන් වරක් පවසා මිනිත්තු කිහිපයකින් තම බිරිඳ දික්කසාද කිරීමට ත්‍රිත්ව තලාක් ක්‍රමය යටතේ අවසර ලැබී තිබුණි. එවකට මෙම අධිකරණ තීන්දුව, කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සමරනු ලැබුවද, ඉන් වසර පහකට පසුව බොහෝ මුස්ලිම් කාන්තාවන් පවසන්නේ මෙම තීන්දුව විසින් තමන් […]