අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සහෝදරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනුණේ මීට දින කිහිපයකට පෙර ය. ඉන් දින කිහිපයකට පසුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. එයින් හෙළි වූයේ දැරියන් දෙදෙනා දූෂණය කර ඝාතනය කර ඇති බවයි. දැරියන්ගේ මරණය නිසා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ශෝකයෙන් කම්පා වී සිටිති. ලකිම්පූර් දිස්ත්‍රික්කයේ පිහිටි ගැහැණු ළමයින් […]
විවාහ පොරොන්දුවක් කියන්නේ එක් පුද්ගලයෙක් විසින් අනෙක් පුද්ගලයාට විවාහ යෝජනාවක් කිරීම සහ එම අනෙක් පුද්ගලයා විසින් එම විවාහ යෝජනාව පිළිගැනීමට. ඉස්සර පොදු නීතියට අනුව නම් විවාහ පොරොන්දුවක් කඩ කළා ම කඩ කළ පුද්ගලයාට ඒ විවාහ පොරොන්දුව එලෙසම ඉටු කරන්න කියලා බල කිරීමක් කරන්න පුළුවන් (specific performance) තත්ත්වයක් තමයි තිබුනේ. එහෙත් මේ වෙද්දි නීතියෙන් ඒ වගේ සහනයක් […]