කාන්තාවකගේ ලස්සන තීරණය වන ප්‍රදානම සාදකයක් තමයි දිගු, නීරෝගී කෙස් කළඹක් කියන්නේ. සෑම ලාංකික තරුණියකගේම හීනයක් තමයි ඒ විදියේ කෙස් කළඹකට හිමිකම් කීම. ඉතින් අපි අද කියන්න යන්නේ ඒ වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් 4ක් ගැනයි. හිසකෙස් අග කැපීම අපිට හිතෙනවා හිසකෙස් අග කැපීමෙන් කොණ්ඩය අඩු වෙනවා කියලා. ඒත් ඒක වැරදි මතයක්. ඔබේ කොණ්ඩය අග […]
ප්‍රේම කරලා විවාහ වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යන විදියයි, යෝජිත විවාහයකින් එක් වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යනකොටයි තියෙන තත්වයයි සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස්. මෙහිදී ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ හුග කාලයක් ආදරය කරලා කසාද බැන්ද දෙන්නෙක්ව. සමහර විට දෙන්නා එක් වෙන්නේ යෝජනාවකින් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. ඒ වගේම […]
ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර UCLA වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමෙන් පසු මුල සිටම සිය වෘත්තිය මුළුමනින්ම ගොඩනගා ගත් අතර දැනට NASA ආයතනයේ සේවය කරන ඇය MARS ROVERS2020 මෙහෙයුම, SPACE X, BOEING සහ NASAJET ප්රචාලන රසායනාගාරයේ සේවය කර ඇත. නාසා හී […]
“පුංචි කතාවක් කියන්නද මෙ කතාව අදටත් බොහොම වටිනවා. මගෙ ලමා කාලය බොහොම දුප්පත් කඨුක එකක්. මම පාසල් ගියේ ගමේ පාසලට. මට හොඳට ඉගෙනගන්න පුළුවන් කමක් එ කාලයේ ඉඳල තිබුනට හොඳ පාසලකට දාන්න මගෙ අම්මාට පුළුවන් කමක් තිබුණේ නැ. එත් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ පාසලකට යන්න තරම් වාසනාවන්ත උනා. පුංචි කාලයේ වගේ නෙමෙයි අවුරුදු 11 […]
කොයි තරම් ආදරෙන් ඉඳියත් සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක් අතර රණ්ඩුවක් කොයි වෙලාවකවත් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ. සාමාන්‍යයෙන් මොකක් හරි හිත රිදීමකට, අත්වැරදීමකට හෝ නොඑකඟතාවයකට දෙන්නත් එක්ක අනිවාර්යෙන් පොඩියට හරි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් රණ්ඩුවක් ඇති වුනාට පස්සේ ආයෙමත් සමාදාන වෙන විදියත් ඉගෙන ගෙන තියෙන්න ඕන. එහෙම නොවුණොත් වෙන්නේ දෙන්නගේ සම්බන්ධතාවය පළුදු වෙන එකයි. ඉතින් ඒ […]
වංගෙඩියක් මිනීමරයි මෙරට හෙල්ලූ මිනීමැරුම් නඩු අතර 1951 සිදු වූ සතාසිවම් ඝාතන නඩුව බිහිසුණුකම හා සාහසිකකම අතින් ප්‍රධාන පෙලේ නඩුවකි. කොළඹ වැනි ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි සතාසිවම් මහතාගේ නිවස වූ “ජයමංගල” නිවස තුල මහ දවාලේ කාන්තාවකගේ ගෙල මිරිකා අමු අමුවේ මරා දැමීය. නමුත් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුත් දඩුවම් නොලැබීම මෙහි ඇති විශේෂත්වයි. ශ්‍රි ලංකා පොලීසියේ […]
Sargam Koushal 1990 සැප්තැම්බර් 20 උපත ලද මිසිස් වර්ල්ඩ් 2022 කිරුළ දිනූ ඉන්දියානු නිරූපිකාවක් වගේම ගුරුවරියකි. ඇය ජම්මු සහ කාශ්මීරයේ ඝාන් ශ්‍යාම් කෞෂාල් සහ මීනා කෞෂාල්ට දාව උපත ලැබුවාය.ඇයට මන්තන් කෞෂාල් නමින් බාල සහෝදරයෙක් ද සිටී. ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ Convent Sr. Secondary School හිදීය. 2022 ජූනි මාසයේදී Mrs India Inc විසින් පවත්වන ලද තරඟයේදී […]
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාල ඉතිහාසය අලුත් කරමින් ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු දැක්වූ දක්ෂතාවක් පිළිබදව ලෝකයේම අවධානය යොමු වී ඇත. මෙලෙස දස්කම් දක්වන්නේ වසර 168ක ඉතිහාසයක් තුළ මෙල්බර්න් විශ්වවිද්‍යාලයයෙන් එකවර ආචාර්ය උපාධි හිමිකර ගත් වන නදීෂා ගුණරත්න සහ තේජානි ගුණරත්න යන නිවුන් සොහොයුරියන්. කොළඹ මියුසියස් විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබූ ඔවුහු සිය […]
ශාමලී ඇල්පිටියගේ නිල නොවන සතුන් රැක බලා ගැනීමේ වෘත්තීය ජීවිතයට දැන් වසර 40ත් ඉක්මවා ගොස් ඇත. ගෝලීය වසංගත හා ආර්ථික අර්බුදවලින් පසුව, ඇගේ බල්ලන් 20 සහ බළලුන් 9, බල්ලන් 35 සහ බළලුන් 16 දක්වා වැඩි වී ඇත. තමන් රැක බලා ගන්නා සතුන් ගණනාවක් මේ වසර මුලදී රටේ ආර්ථික කඩාවැටීම ආරම්භයේදී ම මිය ගිය බව ඇය […]
දරුවන් කියන්නේ මේ ලෝකෙම අනාගතය. බැදීම් ලස්සන කරන හැරවුම් ලක්ශය. ආදරණීය බන්ධනය. එකී මෙකී නොකී හැමදේම දැරුවන්ය. පුංචිම වයසේ දී එයාලා සුදුපාට කඩදාසියක් වගේ. හරිම පිරිසිදුයි. ඒ කඩදාසිය ලස්සනට පාට කරන්නේ හෝ අවලස්සන කරන්නේ වැඩිහිටියන්. හිම පියලි වගේ පිරිසිදු නැවුම් පුංචි මනස පොඩ්ඩ පොඩ්ඩ විසෙන් හෝ ගුණෙන් පුරවන්නේ වැඩිහිටියන්. දරුවන් අහිංසකයි. එයාලා හරි ආසයි අම්මා […]