සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර මිල අඩු කිරීම සඳහා අද සවස තමන්ගේ මූලිකත්වයෙන් එම නිශ්පාදන සිදුකරන දේශීය නිශ්පාදකයින්, විදේශීය ආනයනය කරුවන් සහ නිලධාරීන් සම්බන්ධ වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යෑමත් සමග එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී පාසල් දරුවන් […]
බොහෝ කලක සිට ඉන්දියාවේ “ඔසප් වීම” ප්‍රසිද්ධියේ කතාකිරීමට තහනම් මාතෘකාවක් වී ඇතත්, මේ වන විට ඇතැම් තරුණියන් තම නිවෙස්වල බිත්තියේ හෝ දොරේ තම ඔසප් “කාල ප්‍රස්ථාර” ප්‍රදර්ශනය කිරීමට පටන් ගෙන තිබේ. ඔවුන්ගේ ඔසප් වීමේ දින වකවානු දැක්වෙන මෙම ඔසප් කාල ප්‍රස්ථාර නිසා, ඔවුන්ගේ මාසික චක්‍රය ගැන සැලකිලිමත් වීමට අවස්ථාව ලැබෙනවා සේම එම මාතෘකාව වටා ඇති […]