ජංගම දුරකථනයක් නොමැති පුද්ගලයෙකු අද වනවිට සොයා ගැනීම ඉතා දුෂ්කර ය. ලොව පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 2021 වන විට බිලියන 07 ඉක්ම ගොස් ඇත. එවන් පසුබිමක ජංගම දුරකථනය බොහෝවිට අපි අතේ තබා ගන්නෙමු. එසේම අප යන එන සෑම තැනකටම එනම්, නාන කාමරයට, නිදන ඇඳට පවා රැගෙන යන්නෙමු. කෙසේ වෙතත්, ඔබගේ දුරකථනය සමහර ස්ථානවල තබා […]
විද්‍යා ලේඛිකාවක් වන සූ නෙල්සන් තම පියාට ඩිමෙන්ශියාව වැළඳී ඇති බව දැනගත් විට ඇගේ ලෝකය කඩා වැටුණි. නමුත් මේ අතර නව පර්යේෂණයකින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට මාර්ග හෙළි පෙහෙලි වෙයි. ඩිමෙන්ශියාව යනු ලෝක විනාශ කරන්නෙකු වේ. එය මතකයන් ඛාදනය කරයි, වෙනස් කරයි සහ සොරකම් කරයි. එය සාන්ද්‍රණය නැතිවීම, ව්‍යාකූලත්වය සහ මනෝභාවය වෙනස් වීමට හේතු වේ. […]
එඩිත් සහ සෙබස්තියන්ගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකු අන්ධභාවයට පත් කරන ජානමය රෝගයකින් පෙළෙන බව හඳුනා ගත්විට, ඔවුන් තම ළමුන්ට හැකි තරම් දෘශ්‍ය මතකයන් ලබාදීමට තීරණය කළහ. ඒ, තම පවුල ලෝක සංචාරයක් ගෙන යමිනි. මෙම රෝගය – රෙටිනයිටිස් පිග්මන්ටෝසා (Retinitis Pigmentosa) – උපතේ සිට මිනිසුන්ට ඇති තත්වයකි. එයට හේතු ජාන වාහකයන්ගේ ඇතිවන ආබාදයක් වුවත් මෙය බොහෝ […]
කස කසා ඇට නැතිනම් Sweet basil seeds. රසයෙන් වගේම ගුණයෙන් ද අනූන කස කසා ඇට ගැන දැනුවත් විය යුතු කරුණු. මෙතරම් රසවත් කසකසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක්නම් සිදු නොවේ. විශේෂයෙන් ම ඉන්දියාවේ වගා කරනු ලබන කසකසා ඇට ලංකාවට ආනයනය කරනු ලබන්නනකි. කසකසා ඇට ඉතා ඉක්නින්ම ජලයට සංවේදී ඇට වර්ගයක්. ජලය ගෑ වුණු සැනින් එම […]
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබා ගන්නා අතර, ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් […]
එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දුන්නේ 2019 දී ය. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ […]
සිය මව්පියන් නිරන්තරයෙන් ඇති කර ගන්නා පවුල් ආරවුල් හේතුවෙන් මානසික පීඩනයට පත් වූ දරුවෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිවුල්දෙණිය – ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි නිලංග බණ්ඩාර නමැති 20 හැවිරිදි පාසල් සිසුවෙක්. මෙම දරුවා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි අයෙකු බවයි පොලිසිය පැවසුවේ. ඊයේ (16) අලුයම නිවසේ කාමරයේ දී […]
ගැහැණියකට පුළුවන් ද හිතුමනාපෙට ෆොටෝ එකක්වත් FB දාන්න, බෑ නේද..? ෆොටෝ එකක් දාන්න කලින් සියපාරක් හිතන්න වෙනවා ගැහැණියකට. හුරතලේට ඇති කරන හාවෙක්, පූසෙක්, බව්වෙක් වඩන් ෆොටෝස් ගහලා දාන්න බැරි සමාජයක් මේක. කියන කතා බලන්න ලැජ්ජයි. පූසව, හාවව සම කර කර දාහක් කතා කියන පිරිමි ඇත්තටම හිතුවනම් තමන්ගෙ අම්ම ගැන, තමන්ගෙ අක්කා, නංගි ගැන, තමන්ගෙ ගෑනි […]
Sleep Paralysis හෙවත් නිද්‍රා අංශභාගය යනු ඔබ නිදා සිටින විට ඔබගේ ශරීරය චලනය වීමට හෝ කතා කිරීමට තාවකාලික නොහැකියාවයි. සාමාන්‍යයෙන්, යම්කිසි විරූපී පුද්ගලයෙක් තම ඇගමත ඉදගෙන තම අත් පා අල්ලා හිර කරගෙන සිටින බව පෙනෙන සිහිනයක් සමග මෙම තත්වය මූලිකව අත් විදිය හැක. ඔබ ඉන් පසු අවධි වුවත්, ඔබේ ශරීරය අඩපණ වී ඔබට සාමාන්‍ය ලෙස […]
Teenage කාලේ වගේ නෙවෙයි අවුරුදු 23 ක් 24 ක් වෙද්දි ආදරේ කරන එක වගේම ආදරෙ ලබන එකත් හරි සියුම් දෙයක් වෙනවා. ඔයාට තවත් කෙනෙක් සම්පූර්ණයෙන්ම accept කරන්න වෙනවා. ඒ වෙද්දි ඒ ජීවිතේ teenage කාලේ වගේ ලස්සන වීදුරුවක් නෙවෙයි. සෑහෙන්න කඩතොලු තියේවි. සෑහෙන්න ලස්සන හිනාවක් ඇතුළේ අනන්තවත් දුක කතා ගොඩක් තියේවි. අනන්තවත් කලු කුහර තියේවි. අඳුරු […]