අත දරුවා ද රැගෙන හිඟමනේ ගිය කාන්තාවක් කොළඹ වරාය පිවිසුම අසල දී පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවකටයි. මෙම සැකකාරිනිය සිය දරුවා ද වඩාගනිමින් මහමඟ සිඟමනේ යන්නියක් බවට හෙළි වී ඇති අතර, ඇය දිනකට රුපියල් 7000ක හෙරොයින් පානයට හුරු වී සිටි අයෙකු බවයි සිදු කළ මූලික විමර්ශනවලදී […]
පෙර පාසල් ළමයින් සදහා මෙම මාසයේ සිට දිවා ආහාර වේලක් ලබාදීම ලෝක බැංකු අධාර යටතේ ආරම්භ කරන බව මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ජාතික ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂිකා නයනා එස්.පී.කේ.ද සිල්වා කියා සිටියේ වතුකරයේ දරුවන් 35,000 ක් ඇතුලු පෝෂණ ඌණතා සහිත ප්‍රදේශවල පෙර පාසල් ළමයින් 155,000කට මෙලෙස දිවා ආහාර වේලක් ලබාදෙන බවයි. මේ වනවිට පෝෂණ […]