FeaturedHealthLife StyleTechnologyඅද රටඇවිදින පයකුවේණි.lkජීවිතයදේශපාලනයනීතියපිට රටව්යාපාරවිශේෂාංගසුවසෙනෙහසේ දෑත
ලොවට නොපෙනුණු වීරවරයෝ !
පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකය ම කම්කටළු රාශියකට ලක් වුණා. වසංගතය නිසා ලොව පුරා ලක්ෂ ගණනන් මිනිසුන් මිය යන විට, රැකියා අහිමි වීම, සමීපතමයන් අහිමි වීම, ආහාර හා ජලය අහිමි වීම සහ සනීපාරක්ෂාව අහිමි වීම වැනි කාරණා නිසා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉතා අසීරු අඩියකට වැටුණා. මේ නිසා ඒ පුද්ගලයන් […]
රටම පරාජයේ නීරස අත්දැකීම් විඳිමින් සිටිය දී ආසියානු කුසලාන 02 ක් දිනාගත් උත්කර්ෂයේ උණුසුම තවමත් අපේ හදවත් තුළය. එවැනි මොහොතක තවත් අන්තර්ජාතික ජයග්රහණයක මිහිරිම කතාව ඇසෙමින් ඇත. ඒ දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිළිබඳවය. ශ්රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ (29) දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිට පිට දෙවැනි වරටත් තමන් සතු කරගත්හ. ඒ සත්කාරක […]