අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් ප්රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයයි. රටේ සමස්ථ ජනගහනයෙන් 53%ක් කාන්තාවන්ය. ඡන්ද දායකයින් අතරින් 56% ක් කාන්තාවන් ය. ශ්රී ලාංකික කාන්තාව රටේ ආර්ථිකයට විශාල මෙහෙයක් කරයි. රටේ ප්රධාන ආර්ථික කුළුණු වන […]
Browse Tag
Parliament in Sri Lanka
1 Article