ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන රශ්මි නිමේෂා මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වාණිජ අංශයෙනි. දහසකුත් විශිෂ්ටයින් අතරින් රශ්මි සුවිශේෂී වන්නේ ඇය උපතින්ම ආබාධිත තත්ත්වයෙන් සිටිමින් උසස් පෙළ විභාගයට පෙනී සිටිමත්, එයින් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්ව තිබීමත් නිසාවෙනි. සිය දෑත් අහිමිව ඇති රශ්මිට එක් පාදයක ද ඇති ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇවිදීම පවා දුෂ්කරව […]
Browse Tag
Rashmi Nimesha
1 Article