කොයි තරම් ආදරෙන් ඉඳියත් සම්බන්ධතාවයක ඉන්න දෙන්නෙක් අතර රණ්ඩුවක් කොයි වෙලාවකවත් ඇතිවෙන්නේ නැහැයි කියන්න බෑ. සාමාන්‍යයෙන් මොකක් හරි හිත රිදීමකට, අත්වැරදීමකට හෝ නොඑකඟතාවයකට දෙන්නත් එක්ක අනිවාර්යෙන් පොඩියට හරි රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් රණ්ඩුවක් ඇති වුනාට පස්සේ ආයෙමත් සමාදාන වෙන විදියත් ඉගෙන ගෙන තියෙන්න ඕන. එහෙම නොවුණොත් වෙන්නේ දෙන්නගේ සම්බන්ධතාවය පළුදු වෙන එකයි. ඉතින් ඒ […]
Teenage කාලේ වගේ නෙවෙයි අවුරුදු 23 ක් 24 ක් වෙද්දි ආදරේ කරන එක වගේම ආදරෙ ලබන එකත් හරි සියුම් දෙයක් වෙනවා. ඔයාට තවත් කෙනෙක් සම්පූර්ණයෙන්ම accept කරන්න වෙනවා. ඒ වෙද්දි ඒ ජීවිතේ teenage කාලේ වගේ ලස්සන වීදුරුවක් නෙවෙයි. සෑහෙන්න කඩතොලු තියේවි. සෑහෙන්න ලස්සන හිනාවක් ඇතුළේ අනන්තවත් දුක කතා ගොඩක් තියේවි. අනන්තවත් කලු කුහර තියේවි. අඳුරු […]
භෞතික ලෝකයේ දී මිනිස්සු කියන කතාවක් තියෙනවා. අපේ ගෙදර අය මට ආදරේ නෑ. අපේ අම්මා මට ආදරේ නෑ. මගේ කොල්ලා හෝ කෙල්ල මට ආදරේ නෑ. එතකොට මට එන ප්‍රශ්නෙ තමයි, ඇයි ආදරේ නැත්නම් ඔයාගෙ දෙමාපියන් ඔයාට තව දුරටත් සලකන්නේ? ඇයි ඔය පෙම්වතා / පෙම්වතිය තවමත් ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ කියන එක. මිනිස්සු පුදුමාකාර විදියට විවිධයි. […]