මේ දිනවල සනීපාරක්ෂක තුවා පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ මතුව තිබේ. මෙම මාතෘකාව අළලා මීට පෙර ඉන්දියාවේ නිපදවන ලද පෑඩ් මෑන් චිත්‍රපටය ලංකා සමාජය තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර සනීපාරක්ෂක තුවා අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද උණුසුම් දේශපාලන මාතෘකාවකි. පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මේ වනවිට 40% කට වැඩි බද්දක් රජය ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදන මත අයකරන […]
සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර මිල අඩු කිරීම සඳහා අද සවස තමන්ගේ මූලිකත්වයෙන් එම නිශ්පාදන සිදුකරන දේශීය නිශ්පාදකයින්, විදේශීය ආනයනය කරුවන් සහ නිලධාරීන් සම්බන්ධ වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යෑමත් සමග එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී පාසල් දරුවන් […]
මෑත කාලීන ඉතිහාසයේ කවදාවත් නොවූ තරම් දරුණු ආර්ථික අර්බුදයකට මේ වන විටත් ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවේ. දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ සියලුම ක්ෂේත්‍ර දැන් තිබෙන්නේ අඩපණවය. අධ්‍යාපනික, සෞඛ්‍ය, ආගමික, දේශපාලන, සමාජයීය සංස්කෘතික ආදී සියලුම ක්ෂේත්‍ර කෙරෙහි මේ ආර්ථික අර්බුදය සෘජුව සහ වක්‍රව බලපෑම් එල්ල කරමින් සිටියි. […]
අත්අඩංගුවට ගෙන සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (08) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණියේය. ඉකුත් දිනවල පුරවැසි අරගලයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වූ දමිතා අබේරත්න මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය තුළට අයතා ලෙස ඇතුලු වීම සහ එහි දේපළවලට අලාභ හානි කිරීම ඇයට එරෙහි චෝදනා […]