මේ දිනවල සනීපාරක්ෂක තුවා පිළිබඳව දැඩි කතාබහක් සමාජයේ මතුව තිබේ. මෙම මාතෘකාව අළලා මීට පෙර ඉන්දියාවේ නිපදවන ලද පෑඩ් මෑන් චිත්‍රපටය ලංකා සමාජය තුළ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ අතර සනීපාරක්ෂක තුවා අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද උණුසුම් දේශපාලන මාතෘකාවකි. පර්යේෂකයින් පෙන්වාදෙන්නේ මේ වනවිට 40% කට වැඩි බද්දක් රජය ආනයනික සනීපාරක්ෂක තුවා නිෂ්පාදන මත අයකරන […]
සනීපාරක්ෂක තුවාවල බදු අඩු කර මිල අඩු කිරීම සඳහා අද සවස තමන්ගේ මූලිකත්වයෙන් එම නිශ්පාදන සිදුකරන දේශීය නිශ්පාදකයින්, විදේශීය ආනයනය කරුවන් සහ නිලධාරීන් සම්බන්ධ වී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ සනීපාරක්ෂක තුවාවල මිල ඉහළ යෑමත් සමග එය සෞඛ්‍ය ප්‍රශ්නයක් වී පාසල් දරුවන් […]
සනීපාරක්ෂක තුවාවල මිල අධික වීම නිසා ග්‍රාමීය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණීමේ බරපතළ අඩුවක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ඒ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළයෑම නිසා බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල […]