FeaturedHealthLife StyleTechnologyඅද රටඇවිදින පයකුවේණි.lkජීවිතයදේශපාලනයනීතියපිට රටව්යාපාරවිශේෂාංගසුවසෙනෙහසේ දෑත
ලොවට නොපෙනුණු වීරවරයෝ !
පසුගිය වසර දෙකක කාලය තුළ කොරෝනා වසංගතය නිසා මුළු ලෝකය ම කම්කටළු රාශියකට ලක් වුණා. වසංගතය නිසා ලොව පුරා ලක්ෂ ගණනන් මිනිසුන් මිය යන විට, රැකියා අහිමි වීම, සමීපතමයන් අහිමි වීම, ආහාර හා ජලය අහිමි වීම සහ සනීපාරක්ෂාව අහිමි වීම වැනි කාරණා නිසා මිලියන ගණනකගේ ජීවන තත්ත්වය ඉතා අසීරු අඩියකට වැටුණා. මේ නිසා ඒ පුද්ගලයන් […]
ළමා කාලයේදී වැඩි වශයෙන් ෆ්ලෝරයිඩ්වලට නිරාවරණය වීම ඩෙන්ටල් ෆ්ලොරෝසිස් තත්ත්වය හෙවත් දත් කහ වීම සහ දත් කුහර සෑදීමට හේතු වෙයි. මේ හේතුවෙන් තමන් මුහුණ දුන් පීඩාවන් පිළිබඳව ටැන්සානියාවේ අරුෂාහි වෙසෙන කතුන් දෙදෙනෙක් විස්තර කළහ. දැන් ගව ඇටකටු භාවිතයෙන් කෙරෙන සරල ක්රියාවලියකින් මෙම ගැටලුවට විසඳුමක් දිය හැකිය. උපුටා ගැනීම – BBC ඇසුරෙනි.