හිරු නොබසින කිරුළ පළන් දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19) පැවැත්වෙනවා. මේ වනවිට ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතාවට එරට වේලාවෙන් අද උදෑසන 06.30 දක්වා අවස්ථාව හිමිවනු ඇති. ඉන් අනතුරුව මහ රැජිණගේ දේහය උදෑසන 10.44 ට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතයි. එම අවස්ථාවට […]
ඇය චාල්ස්ගේ ජීවිතයේ ප්‍රේමය පමණක් නොවේ, තුරුණු වියේ සිටම ඔහුගේ විශ්වාසවන්තිය මෙන්ම පසුගිය දාහත් වසර පුරා ඔහුගේ බිරිඳ ද වූවා ය. දැන් ඔහු රජවීමත් සමඟ ඇය රජ මෙහෙසියබවට පත්වී තිබේ. ප්‍රධාන ජාතික හා ජාත්‍යන්තර උත්සව සහ සැමරුම්වල දී සිය සැමියාගේ පසෙකින් සිටින කැමිලා මහජනයාට හුරුපුරුදු දසුනකි. නමුත් ඇයම පවසන පරිදි එය පහසු කටයුත්තක් නොවේ. කැමිලා […]
බ්‍රිතාන්‍ය ය ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලය අවසන් කරමින් රැජින අභාවප්‍රාප්ත වූවා ය. ඒ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී, සිය සමීපතමයන් පිරිවරාගෙන ඉතාම සාමකාමී ලෙසට ය. මෙම සටහන පළවන්නේ ඉදිරි දිනවලදී රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා ඇයගේ දේහය තැන්පත් කරන තෙක් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි දේ පිළිබඳවය. රැජිනගේ දේහය තැන්පත් කිරීම ඇයගේ දේහය ලන්ඩනයට ගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍යය […]
වයස අවුරුදු 96 දී අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජින වෙත ලෝක නායකයින් සහ ප්‍රභූන් උපහාර දක්වනු ලැබීය. ඔවුන් රැජිනගේ සේවය, දරාගැනීමේ හැකියාව මෙන්ම හාස්‍යය සහ කරුණාව පිළිබඳව ද සිහිපත් කරමින් ගෞරව බුහුමන් කර ඇත. ප්‍රංශයේ එම්මැනුවෙල් මැක්රොන් විසින් උපහාර පුද කරමින් “ප්‍රංශයේ මිතුරියක්” වූ “කාරුණික හදවත් ඇති රැජින” සිහිපත් කළේය. හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් […]
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මේවනවිට ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගයේ තැන්පත් කර තිබෙනවා. ඒ, ඇය අවසන් හුස්ම හෙළුෑ ස්ථානය නිසාම පමණක් නොවේ. බැල්මොරාල් යනු දෙවන එලිසබෙත් රැජින මහත් ඇළුම් කළ මාලිගයක් ලෙසයි සැලකෙන්නේ. බැල්මොරාල් මාලිගය තුළ රජ පවුලේ සමීපතමයින් නිතර හමුවී සාද පැවැත්වූ උත්සව ශාලාවක් තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ වයස අවුරුදු 12 සිට එලිසබෙත් […]
කිරීටයේ රැජිනගේ නොදන්නා රහස් !
දෙවන එලිසබෙත් රැජන ලොව දීර්ඝත ම කාලයක් තිස්සේ රජ කිරුළ දරන තැනැත්තිය ලෙස මේ වන විටත් ඉතිහාසයට එකතු වී හමාර ය. දීර්ඝතම කාලයක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ පුද්ගලයන් කිහිපදෙනා ගැන මේ සටහනත් කියවන්න. 1926 වසරේදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි ලෙස එවකට යෝක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය (පසුව 06 වැනි ජෝර්ජ් රජු සහ එලිසබෙත් රැජන) ට දා ව උපත […]
මහා බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ ලේකම් සුවාලා බ්‍රවර්මන් සිය ධූරය භාර ගැනීමේ දී බෞද්ධයින්ගේ අත්පොත වූ ධම්මපදය මත අත තබා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන් ආකාරය ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි. සුවාලා බ්‍රවර්මන් යනු ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කළ බෞද්ධයෙක් බව එම වාර්තාවේ දැක්වේ. නව ස්වදේශ ලේකම්වරිය ලෙස 42 හැවිරිදි සුවාලා […]
සුවිසල් යුගයක අවසානය “දෙවන එලිසබෙත්”
එලිසබෙත් ඇලෙක්සැන්ඩ්රා මේරි හෙවත් දෙවන එලිසබෙත් මහ රැජිණ 1926 වසරේ අප්‍රේල් මස 21 වන දින මෙලොව එලිය දුටුවා. 1953 වසරේ ජූනි මස 02 දින ඇය මහා බ්‍රිතාන්‍ය ඇතුලු හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජිණිය බවට පත්වුනු අතර, වසර 70 කට අධික කාලයක් වූ ඇගේ ධූර කාලය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයයි. 2022.09.08 වෙනි දින ඇය මිය යන […]
වෛද්‍යවරුන් රැජිනගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සැළකිලිමත් වීමෙන් පසු ඇයව බැල්මොරල්හි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවට බකිංහැම් මාලිගය පවසා තිබේ. අද උදෑසන වැඩිදුර ඇගයීමෙන් පසුව, රැජිනගේ වෛද්‍යවරු මහ රැජිනගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත් වූ අතර ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ තබන ලෙසට නිර්දේශ කර ඇත” යනුවෙන් බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. රැජින සුව පහසුවෙන් එහි සිටින බවට […]
බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසු හිස්වන කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා පැවති තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් ලිස් ට්‍රස් එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට නියමිතය. ඇය පැමිණියේ කොහෙ සිට ද සහ ඇයව කිරීමට බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? බ්‍රෙක්සිට් පිටුබලය දෙන දක්ෂිණාංකික කොන්සර්වේටිව් පක්ෂයේ දැනට ඉතිරිව සිටින ප්‍රියතම ආධාරකරුවෙකි. හිටපු ලිබරල් ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිකයෙක් වූ 1980 ගණන්වල මාග්‍රට් තැචර්ට එරෙහිව පෙළපාලි […]