ප්‍රේම කරලා විවාහ වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යන විදියයි, යෝජිත විවාහයකින් එක් වුණු යුවලක් තමන්ගේ හනිමූන් එක ගත කරන්න යනකොටයි තියෙන තත්වයයි සම්පූර්ණයෙන්ම වගේ එකිනෙකට වෙනස්. මෙහිදී ප්‍රේම විවාහයක් කියලා සලකන්නේ හුග කාලයක් ආදරය කරලා කසාද බැන්ද දෙන්නෙක්ව. සමහර විට දෙන්නා එක් වෙන්නේ යෝජනාවකින් වෙන්නත් පුලුවන්. හැබැයි ඒක අදාළ නෑ. ඒ වගේම […]
විවාහ පොරොන්දුවක් කියන්නේ එක් පුද්ගලයෙක් විසින් අනෙක් පුද්ගලයාට විවාහ යෝජනාවක් කිරීම සහ එම අනෙක් පුද්ගලයා විසින් එම විවාහ යෝජනාව පිළිගැනීමට. ඉස්සර පොදු නීතියට අනුව නම් විවාහ පොරොන්දුවක් කඩ කළා ම කඩ කළ පුද්ගලයාට ඒ විවාහ පොරොන්දුව එලෙසම ඉටු කරන්න කියලා බල කිරීමක් කරන්න පුළුවන් (specific performance) තත්ත්වයක් තමයි තිබුනේ. එහෙත් මේ වෙද්දි නීතියෙන් ඒ වගේ සහනයක් […]