ගැහැණියකට පුළුවන් ද හිතුමනාපෙට ෆොටෝ එකක්වත් FB දාන්න, බෑ නේද..? ෆොටෝ එකක් දාන්න කලින් සියපාරක් හිතන්න වෙනවා ගැහැණියකට. හුරතලේට ඇති කරන හාවෙක්, පූසෙක්, බව්වෙක් වඩන් ෆොටෝස් ගහලා දාන්න බැරි සමාජයක් මේක. කියන කතා බලන්න ලැජ්ජයි. පූසව, හාවව සම කර කර දාහක් කතා කියන පිරිමි ඇත්තටම හිතුවනම් තමන්ගෙ අම්ම ගැන, තමන්ගෙ අක්කා, නංගි ගැන, තමන්ගෙ ගෑනි […]
මේ යන්නේ තාක්ෂණික යුගය. පිරිමින්ම විසින් හැදුව සංස්කෘතික රාමුවකින් එළියට ඇවිල්ලා ගෑනු තටු සලන්න හදන සුන්දර යුගයක්. ඔය කියන erotics, sexual feelings එන්නේ පිරිමින්ට විතරක් නෙවෙයි. ඒක එහෙම ඒක පාර්ශවීය දෙයක් නම් මේ ලෝකේ gay සම්බන්ධතා විතරක් තියෙනවා නේ. එහෙම නැතුව තියෙන්නේ ගෑනුන්ටත් එහෙම හැඟීම් ඇති නිසා. ඉතින් ගෑනු ළමයෙක් erotic එකක් ලියන එක sexual […]