2023 දී දකුණු අප්රිකාවේ කේප් ටවුන්හි පැවැත්වෙන ලෝක ශුරතා නෙට්බෝල් තරගය ජයග්රහණය කිරීම තම ඊළඟ අපේක්ෂාව බව ශ්රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ගයාංජලී අමරවංශ පැවසුවාය. හයවෙනි වරටත් ආසියානු නෙට්බෝල් ශුරතාවය දිනාගත් කණ්ඩායම සඳුදා (සැප්තැම්බර් 12) රාත්රියේ දිවයිනට පැමිණියහ. කණ්ඩායමේ තේරීම් කමිටුව ආසියානු කුසලානයට දින තුනකට පෙර කණ්ඩායමේ කළ වෙනස්කමක් නිසා තමන් පත්වූ අපහසුතාවය පිළිබඳව ද […]
ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් සිංගප්පුරුව පරදා ශ්රී ලංකා කණ්ඩායම ජය ලැබුවා. ශ්රී ලංකා පිල සිංගප්පුරුව පරාජය කරනු ලැබුවේ ලකුණු 63-53 කටයි. ශ්රී ලංකා පිල ආසියානු දැල් පන්දු ශුරතාවය දිනා ගනු ලැබූ 06 වන අවස්ථාව මෙය වේ. මේ අතර ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද රාත්රියේ […]