ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
විද්‍යා ලේඛිකාවක් වන සූ නෙල්සන් තම පියාට ඩිමෙන්ශියාව වැළඳී ඇති බව දැනගත් විට ඇගේ ලෝකය කඩා වැටුණි. නමුත් මේ අතර නව පර්යේෂණයකින් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීමට මාර්ග හෙළි පෙහෙලි වෙයි. ඩිමෙන්ශියාව යනු ලෝක විනාශ කරන්නෙකු වේ. එය මතකයන් ඛාදනය කරයි, වෙනස් කරයි සහ සොරකම් කරයි. එය සාන්ද්‍රණය නැතිවීම, ව්‍යාකූලත්වය සහ මනෝභාවය වෙනස් වීමට හේතු වේ. […]
කාන්තාව මවක්, දියණියක්, සහෝදරියක්, පෙම්වතියක්, බිරිදක්, මිත්තණියක් මෙන්ම ගුරුවරියක්, වෛද්‍යවරියක්, නිලධාරීනියක්, සේවිකාවක්, සිසුවියක් ආදී එකී මෙකී නොකී කුමන අයුරින් ඇමතුවත්, ඈ අපූරු අරුමැසි ගැහැණියක්. මුලු ජීවිතයම තමන්ගෙ වගකීම් වෙනුවෙන් ඇප කැපව වැඩ කරන ගැහැණිය, ජීවිතේ ලබන එකම සතුට තමයි තමන්ගෙ ආදරණීයන්ගෙ සතුට දැකීම. ඒ තමයි ගැහැණිය ලබන නිහතමානී ආත්ම තෘප්තිය. පිරිමි හිත් කොතරම් දරදඬු වුණත්, […]
පිරිමි දහසක් පස්සෙන් ආවත් මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත් තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන ආඩම්බරකාර ගැහැණියක වෙන්න තමන්ගෙ කුසින් නොවැදූව ද තවත් දරුවෙකුගෙ අපහසුතාවයක් තේරුම් ගන්නට පුළුවන් කරුණාවන්ත හිතකින් යුත් මව්වත් කමින් පිරිපුන් ආඩම්බරකාර ගැහැණියක වෙන්න කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව තමන් විසින්ම තමන්ට තත්වයක් තරාතිරමක් හදාගෙන සමාජයෙ ගෞරවාන්විත ව ජීවත් […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබා ගන්නා අතර, ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් […]
එංගලන්තයේ ප්‍රාථමික පාසල් අධ්‍යාපනය සඳහා අලුත් විෂය දහරාවක් හඳුන්වාදීමේ දී, ළමුන්ට ස්ත්‍රී ලිංග ඡේදනය (Female genital mutilation -FGM ) හෙවත් යෝනි සුන්නත පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළ යුතුව ඇතැයි සමාජ ක්රියාකාරිකයන් කණ්ඩායමක් පෙන්වා දුන්නේ 2019 දී ය. එහෙත් දැනටමත් අනතුරුදායක තත්වයක පසුවෙන ඇතැම් ගැහැණු ළමුන් එම පාඩම් ඉගෙනීම අතින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවට විශේෂඥයෝ බිය පළ […]
“මොලි තුනෙන්ම Talk” with Caroline Jurie
විශේෂයෙන්ම වර්තමානයේ දී ආර්ථික වශයෙන් පීඩා විදින්නේත්, වැඩිම ගැටලුවලට මුහුණදෙන්නේත් කාන්තාව. ලෝක විවාහක රූ රැජිණ, ප්‍රසිද්ධ තාරකාවක්, බිරිදක්, මවක්, දියණියක් යන මේ සියලුම දේවල් ඇතුළත කැරොලයින් කාන්තාවක් හැටියට මේ කාලයේ දී කොහොම ද මුලුතැන්ගේ අරගලය දකින්නේ ? මොලි තුනෙන්ම Talk ප්‍රථම වැඩසටහනට ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.
“මොලි තුනෙන්ම Talk” ළගදීම !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….