ශරීරයේ ඇතිවන අනවශ්‍ය රෝම, මුහුණ ප්‍රදේශයේ සහ තමාගේ ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල මේ ආකාරයට රෝම ඇතිවීම සාමාන්‍ය දෙයක්. හෝමෝන වෙනස් වීම අනුව තමයි මෙය සිදුවෙන්නේ. දහඩිය ඇතිවීම නිසා සමහර කාන්තාවන් අපහසුතාවයට පත්වෙනවා. ඔසප් කාලය තුළ කාන්තාවකගේ ශරීරයෙන් දුගඳ හමන්නට පුළුවන්. ඉතින් මෙවැනි කාන්තාවන් අපහසුතාවයට පත්කරන ගැටලුවලට විසඳුම් ඔබ වෙත ගෙන එන්නටයි අප අද සුදානම් වෙන්නේ. ඒ […]
ඇය යාන්ත්‍රික, රොබෝ තාක්ෂණය සහ රොකට් ඉංජිනේරුවරියකි. සිය සැමියා සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ එක්සත් ජනපදයට පැමිණි අතර UCLA වෙතින් යාන්ත්‍රික ඉංජිනේරු උපාධියක් ලබා ගැනීමෙන් පසු මුල සිටම සිය වෘත්තිය මුළුමනින්ම ගොඩනගා ගත් අතර දැනට NASA ආයතනයේ සේවය කරන ඇය MARS ROVERS2020 මෙහෙයුම, SPACE X, BOEING සහ NASAJET ප්රචාලන රසායනාගාරයේ සේවය කර ඇත. නාසා හී […]
ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
කාන්තාව මවක්, දියණියක්, සහෝදරියක්, පෙම්වතියක්, බිරිදක්, මිත්තණියක් මෙන්ම ගුරුවරියක්, වෛද්‍යවරියක්, නිලධාරීනියක්, සේවිකාවක්, සිසුවියක් ආදී එකී මෙකී නොකී කුමන අයුරින් ඇමතුවත්, ඈ අපූරු අරුමැසි ගැහැණියක්. මුලු ජීවිතයම තමන්ගෙ වගකීම් වෙනුවෙන් ඇප කැපව වැඩ කරන ගැහැණිය, ජීවිතේ ලබන එකම සතුට තමයි තමන්ගෙ ආදරණීයන්ගෙ සතුට දැකීම. ඒ තමයි ගැහැණිය ලබන නිහතමානී ආත්ම තෘප්තිය. පිරිමි හිත් කොතරම් දරදඬු වුණත්, […]
ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව හැදෙන කුරුලෑ කියන්නේ ස්වභාවික දෙයක් මිසක් රෝගී තත්වයක් නම් නොවෙයි. හැබැයි ඉතින් මේ පුංචි බිබිල හිතට නම් සෑහෙන්නම වදයක්. කුරුලෑ හැදෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතු විදිහට, ස්නේහස්රාවී ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වය නිසා සම මතු පිටට පැමිණෙන ස්නේහස්රාවී ද්‍රවය සමේ ඇතිවන ඝනකම් හේතුවෙන් සම මතුපිටට පැමිණීමට නොහැකිව අවහිර වීම තුළින් හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය දක්වන්න […]
පිරිමි දහසක් පස්සෙන් ආවත් මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත් තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම හිතින් දරාගෙන, ඔහු වෙනුවෙන්ම ජීවත්වෙන ආඩම්බරකාර ගැහැණියක වෙන්න තමන්ගෙ කුසින් නොවැදූව ද තවත් දරුවෙකුගෙ අපහසුතාවයක් තේරුම් ගන්නට පුළුවන් කරුණාවන්ත හිතකින් යුත් මව්වත් කමින් පිරිපුන් ආඩම්බරකාර ගැහැණියක වෙන්න කාගෙන්වත්ම යැපෙන්නේ නැතිව තමන් විසින්ම තමන්ට තත්වයක් තරාතිරමක් හදාගෙන සමාජයෙ ගෞරවාන්විත ව ජීවත් […]
අවිවාහක කාන්තාවන් ද ඇතුළු සියලුම කාන්තාවන්ට, සති 24 ක කාලයක් දක්වා ගබ්සාවක් සිදුකර ගත හැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. මෙම තීන්දුව ලැබෙන්නේ අවිවාහක කාන්තාවන් ඇතුළත් නොවන, කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුළත් කර ඇති සංශෝධිත 2021 ගබ්සා නීතිය පිළිබඳව පැහැදිළි කිරීමක් ඉල්ලා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසට ය. විවාහක අවිවාහක බව නො සලකා සියලුම කාන්තාවන්ට ආරක්ෂිත […]
බිළිඳු දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට නිදි කරවීම අලුත් පුරුද්දකි. එසේම එය ලෝකය පුරා බිළිඳු දරුවන් සහිත පවුල්වල දෙමව්පියන් විසින් අනුගමනය කරනු ලබන පුරුද්දක් ද නොවේ. බටහිර සංස්කෘතිය අනුගමනය කරන රටවල දෙමව්පියන් හැරුණුවිට වෙනත් සංස්කෘතීන්හි දෙමව්පියෝ සිය බිළිඳුන් ඔවුන්ගේ නිදන කාමරයේම තබා ගන්නා අතර, ඇතැම්විට දරුවන් සිය යහනෙහිම තබා නිදි කරවති. අලුතින් මව්පිය පදවි ලද බටහිර වැසියන් […]
රටම පරාජයේ නීරස අත්දැකීම් විඳිමින් සිටිය දී ආසියානු කුසලාන 02 ක් දිනාගත් උත්කර්ෂයේ උණුසුම තවමත් අපේ හදවත් තුළය. එවැනි මොහොතක තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක මිහිරිම කතාව ඇසෙමින් ඇත. ඒ දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිළිබඳවය. ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ (29) දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිට පිට දෙවැනි වරටත් තමන් සතු කරගත්හ. ඒ සත්කාරක […]