ගැහැණියක් දික්කසාද වුනොත් මිනිස්සු කියන්නේ, ඇයට එක පිරිමියෙකු තියාගන්න බැහැ, කිසිම දෙයකින් සැහීමකට පත් වෙන්නේ නැහැ කියල. ඇය වචනයෙන් හෝ කායිකව දුෂණය වුනොත් මිනිස්සු කියන්නේ, එයා ඇඳගෙන හිටියේ මොකක්ද, ඕක තමයි ඔහොම වෙන්න ඇත්තේ. ඔක්කොම එළියේ දාගෙනනෙ යන්න ඇත්තේ කියල. විවාහයෙන් පස්සේ දරුවන් නැති වුනොත් මිනිස්සු කියන්නේ, ඇය වඳයි. වැඩක් තියෙනවද ළමයෙක් වදන්න බැරි ගෑණියෙක්ගෙන් […]
කාන්තාව මවක්, දියණියක්, සහෝදරියක්, පෙම්වතියක්, බිරිදක්, මිත්තණියක් මෙන්ම ගුරුවරියක්, වෛද්‍යවරියක්, නිලධාරීනියක්, සේවිකාවක්, සිසුවියක් ආදී එකී මෙකී නොකී කුමන අයුරින් ඇමතුවත්, ඈ අපූරු අරුමැසි ගැහැණියක්. මුලු ජීවිතයම තමන්ගෙ වගකීම් වෙනුවෙන් ඇප කැපව වැඩ කරන ගැහැණිය, ජීවිතේ ලබන එකම සතුට තමයි තමන්ගෙ ආදරණීයන්ගෙ සතුට දැකීම. ඒ තමයි ගැහැණිය ලබන නිහතමානී ආත්ම තෘප්තිය. පිරිමි හිත් කොතරම් දරදඬු වුණත්, […]
රටම පරාජයේ නීරස අත්දැකීම් විඳිමින් සිටිය දී ආසියානු කුසලාන 02 ක් දිනාගත් උත්කර්ෂයේ උණුසුම තවමත් අපේ හදවත් තුළය. එවැනි මොහොතක තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක මිහිරිම කතාව ඇසෙමින් ඇත. ඒ දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිළිබඳවය. ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම ඊයේ (29) දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවය පිට පිට දෙවැනි වරටත් තමන් සතු කරගත්හ. ඒ සත්කාරක […]
ඉරාන කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේ ද ?
22 හැවිරිදි මහ්සා අමිනී ඊනියා සදාචාර පොලිසිය විසින් රඳවා තබා ගෙන සිටියදී ඇතිවූ සිදුවීම්වලින් පසුව මිය යාම හේතුවෙන් ඉරානය පුරා දැඩි විරෝධතා ඇති වී තිබේ. ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඉරානයේ ක්‍රියාත්මක දැඩි නීති සහ ඒවා ක්‍රියාත්මක කරන අයට විරෝධය පෑමක් ලෙස ඉරාන කාන්තාවෝ සිය හිස් ආවරණ ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර […]
“මොලි තුනෙන්ම Talk” with Caroline Jurie
විශේෂයෙන්ම වර්තමානයේ දී ආර්ථික වශයෙන් පීඩා විදින්නේත්, වැඩිම ගැටලුවලට මුහුණදෙන්නේත් කාන්තාව. ලෝක විවාහක රූ රැජිණ, ප්‍රසිද්ධ තාරකාවක්, බිරිදක්, මවක්, දියණියක් යන මේ සියලුම දේවල් ඇතුළත කැරොලයින් කාන්තාවක් හැටියට මේ කාලයේ දී කොහොම ද මුලුතැන්ගේ අරගලය දකින්නේ ? මොලි තුනෙන්ම Talk ප්‍රථම වැඩසටහනට ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.
“මොලි තුනෙන්ම Talk” ළගදීම !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත !
මොලි තුනෙන්ම ඇත්ත පැත්ත කතා කරන ඇය ලගදීම ඔබ හමුවට….
ලොව බොහෝ රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වරාය තුළ දොඹකර ක්‍රියාකරුවන් ලෙස වැඩි වශයෙන් කාන්තාවන් බඳවා ගැනීමට පියවර ගන්නා බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. දැනටමත් දොඹකර ක්‍රියාකරවන වෘත්තියේ කාන්තාවන් සීමිත පිරිසක් රැකියා කරන බවද ඔහු කියයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ නාවික හා සිවිල් ගුවන් […]
තවමත් මළල ක්‍රීඩාව අත් නොහල අපේ නෙට්බෝල් රැජණ කියන කතාව !
ආසියාවේ දැල්පන්දු රැජණියන් පෙරහර කළ පිළිගනු ලැබූහ. ඔවුන් පිටපිටම ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා තිබුණහ. එහෙත් මෙවැනි ගෞරවණීය අත්දැකීමක් ඔවුන් ලැබ තිබුණේ නැත. ලංකාවේ මිනිස්සු සිටියේ හාමතේය. කුසගින්නේ වැටෙන මිනිස්සුන්ට ජයග්‍රහණ හීනය. ආත්ම ගෞරවය මෙන්ම පෞරුෂය ද සිඳීගිය ජාතියක උරුමය පරාජය බව අපි කල්පනා කළෙමු. නෙට්බෝල් කෙල්ලන් ආසියාව දිනාගෙන ආවේ ඒ අතරය. ක්‍රිකට් ආසියානු ශූරතාවයේ මහෝඝයෙන් […]