ගම්පොළ ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා අවුරුදු 14 – 18 වයසේ පසුවන පාසැල් සිසු සිසුවියන් 50 දෙනෙකු ඇතුළු තරුණ තරුණියන් 300 කගේ පිරිස අතරින් ගංජා සමඟ පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම පළාත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 24 වෙනි දින සමත්ව තිබේ. ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට නුදුරු ස්ථානයක මෙම සාදය පවත්වා ඇත. ෆේස්බුක් […]
තරුණ තරුණියන්ට මත්ද්‍රව්‍ය එන්නත් කර දිනකට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන හා දියණිය කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. වැටලීම සිදුකළ අවස්ථාවේ පළාගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බව කියන එම සැකකරුවන් දෙදෙනා […]
ලිංගික අධ්‍යාපනය යනු ලෝකයේ එක් එක් රටවල අඩු හෝ වැඩි වශයෙන් විවාදයට බඳුන් වන මාතෘකාවක්. ඇතැම් රටවල පවත්නා සංස්කෘතික සීමා, ජන සමාජයට හා දේශපාලනයට ආගම් සිදු කරන බලපෑම් හේතුවෙන් නියමිත වයසේ දී විධිමත් ආකාරයෙන් ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය සිසුන්ට අහිමි වෙනවා. ඉන් අත්වන අහිතකර ප්‍රතිපලත් බොහෝම යි. ලිංගික අධ්‍යාපනය විධිමත් ආකාරයෙන් නොලැබීමේ පලවිපාක විමසීමට […]